ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ ප්‍රභල භූ කම්පනයක්

Share

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ තවත් ප්‍රභල භූ චලනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය සඳහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 6. 2 ක් ලෙසයි.

මෙම භූ චලනය හේතුවෙන් ලොම්බොක් දිවයිනේ ගොඩනැගිලි කිහිපයක් කඩාවැටුණු බවයි එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුගිය දා එම ප්‍රදේශයේම ඇති වු රික්ටර් මාපක 6.9 ක් වු භූ කම්පනයෙන් පුද්ගලයින් 131 දෙනෙකු මිය ගිය අතර, පුද්ගලයින් 156,000 කට නිවාස අහිමි විය.

 

Read more

Local News