එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

Share

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනත් කෙටුම්පත විවාදයට ගැනීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කළේ ය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා නිවේදනය කළේ ය.

Read more

Local News