විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කිරීමට අමෙරිකානු ජනාධිපති සැරසෙයි

Share

විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එරට ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමිනි.

2020 වසර වන විට අමෙරිකානු හමුදාවේ 6 වන ශාඛාව ලෙස එම බලකාය පිහිටුවීම තම අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read more

Local News