සිරියාවේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට

Share

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බ‌ෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි.

පිපිරීමෙන් පසු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව ද සිරියානු බලධාරීහු සඳහන් කළහ.

 

පිපිරීමෙන් ආයුධ ගබඩාව තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

Read more

Local News