ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක් අමෙරිකාවෙන්

Share

විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර සැපයිමේ වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක්, ලබාදීමට පියවර ගන්නා බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

ඒ සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News