රත්නපුර ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්

Share

රත්නපුර, මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අද අලුයම 5ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි ප‌ොලිසිය පැවසු‌වේ.

ම‌ෙම මැණික් ව්‍යාපාරිකයා නිවිතිගල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලය‌ෙකු බවයි සඳහන් වන්න‌‍ේ.

සිද්ධියෙන් ඔහුට තුවාල සිදුව නොමැති අතර නිවසකට හා වෙළෙඳසලකට වෙඩි උණ්ඩ වැදී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

Read more

Local News