අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබේ.

කාසල්රි හා විමසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඊයේ (13දා) පස්වරුවේ සිට විමසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවයි ප‌ොලිසිය පැවසුවේ.

Read more

Local News