පනත් කෙටුම්පත් දෙකකට කතානායක අත්සන් තබයි August 15, 2018 Share on Facebook Tweet on Twitter tweet පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත සඳහා අද (15) පස්වරුවේ කථානායක කරූ ජයසූරිය මහතා ස්වකීය අත්සන සටහන් කළ බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.