වැල්ලවායේ සතිපොළ සහ වෙලඳසැල් විශේෂ පරික්ෂාවකට – වෙලඳසැල් රැසකට නඩු

Share

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (17) දහවල් වැල්ලවාය සතිපොල සහ නගරයේ වෙලදසැල් හදිසි සොදීසියකට ලක් කර ති‌බේ.

එහිදී වෙලදසැල් රැසක් සහ සතිපොල විශේෂ සොදීසියකට ලක් කල අතර එහිදී අපිරිසිදු ආහාර අලෙවි කල වෙලදසැල්, කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ වෙලදසැල්, අපිරිසිදු මාලු අලෙවි කළ සතිපොළේ ස්ථාන සහ අපිරිසිදු වෙලදසැල් හයකට නඩු පවරා තවත් වෙලදසැල් විස්සකට පමණ දැඩිලෙස අවවාද කර ඇත.

ඊට අමතර අපිරිසිදු ආහාර රැසක් විනාශ කිරීමට කටයුතු කෙරිණ.

Read more

Local News