මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද

Share

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (20) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම අදින් අවසන් වන අතර, හෙට (21) සිට රන්දෝලි පෙරහර වීදී සංචාරය කිරීමට නියමිතය.

Read more

Local News