රළ මත ලිස්සා යා‌මේ තරගාවලියට සහභාගී වු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිවයිනට

Share

ඉන්දියාවේ ච‌ෙන්නායි ක‌ොවාලාම් මුහුදු තීරයේ 17 සිට 19 වැනිදා දක්වා පැවැත්වු රළ මත ලිස්සා යා‌මේ තරගාවලියට සහභාගී වු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද‌ෙවැනි, තුන්වැනි, හතරවැනි ස්ථානය දිනාග‌ෙන අද අලුයම 1.45ට කටුනායක ගුවන් ත‌ොටුපළ‌ෙන් දිවයිනට පැමිණිය‌ේ ය.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්ත‌ොටුපළ‌ට රළ මත ලිස්සා යා‌මේ සම්මේලන නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්ත‌ොටුපළ‌ට පැමිණ සිටයහ.

Read more

Local News