විභාග ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු පාසල් සැප්තැම්බර් 03 දා ආරම්භ ව‌ෙයි

Share

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 03වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහෙත් අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 37 ක් පමණක් 2018.08.23 සිට 2018.09.05 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන අතර මෙම පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා යි.

Read more

Local News