ඉතිහාසයේ පළමුවරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 162 ඉක්මවයි

Share

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (24) රුපියල් 162  සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 158.9162 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියග් 162.1162 ක් ලෙසින් සටහන් විය.

Read more

Local News