මාදම්පිටිය මාර්ගයේ ගමනා ගමනය දින 3කට සීමාවෙයි

Share

ග්‍රෑන්ඩ්පාස් හා මෝදර පොලිස් වසමේ මාදම්පිටිය මාර්ගය අද (24) සිට අගෝස්තු 27 වන දින දක්වා වාහන ගමනා ගමනය සීමා කර තිබේ.

පොලීසිය පැවසුු‌වේ ජලනල එලීමක් හේතුවෙන් මෙලෙස මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කර ඇති බවයි.

ඒ අනුව අද රාත්‍රී 9.00 සිට අගෝස්තු 27 වන දින උදෑසන 5.00 දක්වා කාලය තුළ වාහන ගමනා ගමනය සීමා කර තිබේ‍‍.

Read more

Local News