කේරලේ අවතැන් වූවන්ට කොලිවුඩ් නළුවන්ගේ සහය

Share

ගංවතුරෙන් අවතැන් වූ කේරල මහජනතාව වෙනුවෙන් සහය දැක්වීමට මලයාලම් සිනමා රංගන ශිල්පීන් කටයුතු කර තිබේ. මෙහිදී සිනමාවේ ජනප්‍රිය නළුවන් වන මෝහන් ලාල්, මම්මූති විසින් ඉන්දියානු රු. ලක්ෂ 25ක්ද රජයට ලබා දී තිබේ. ඊට අමතරව මලයාලම් චිත්‍රපට සංසදය විසින් ඉ.රු. ලක්ෂ 50ක්ද රජයට ලබා දී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

source: saaravita.lk

Read more

Local News