ලොකු ලූනු බීජ නිෂ්පාදන ග‌ෝවීන් දැඩි අසිරුතාවයක

Share

ගල‌ේව‌ෙල ප්‍රාද‌ේශීය ල‌ේකම් ක‌ොට්ඨාසයේ ද‌ෙමටග‌ෙ‌ාල්ලෑව ප්‍රද‌ේශය‌ේ හා පලාගල ප්‍රාද‌ේශීය ල‌ේකම් ක‌ොට්ඨාසයේ ප්‍රද‌ේශවල ලොකු ලූනු බීජ නිෂ්පාදන ග‌ෝවීන් ‌මේ වන විට බීජ අල‌ෙවිකර ගැනීමට න‌ොහැකිව දැඩි අසිරුතාවයකට පත්ව තිබේ.

ග‌ෝවීන් පවසා සිටින්‌නේ, තම බීජ නිෂ්පාදන ලබා ගැනිමට ‌මෙත‌ෙක් වගකිවයුතු බලධාරීන් ‌මේ පිළිබඳ අවධානයක් ය‌ොමු න‌ොකල බවයි.

Read more

Local News