අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් හා අගමැති අතර හමුවක්

Share

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා අතර හමුවක් ඊයේ (27 දා) හැනොයි නුවර ෂෙරටන් හෝටලයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික, දේශපාලන හා සමාජයීය ප්‍රවණතා පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරිණ.

Read more

Local News