පළාත් සභා මැතිවරණයට අදාළ පංච පුද්ගල කමිටුවක්

Share

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව කථානායක කරු ජයසූරිය මහතා පත්කර තිබේ.

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4 (12) වගන්තියට අනුකූලව මෙම පත්කිරිම සිදුකර තිබේ.

Read more

Local News