සුවසැරිය ගිලන් රථ සේවාව වැල්ලවාය ප්‍රදේශයටත්

Share

සුවසැරිය ගිලන් රථ සේවාව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර සුවසැරිය ගිලන්රථ බෙදා දීමේ තවත් වැඩසටහනක් වැල්ලවාය ප්‍රදේශයේදී පැවැත්විණි.

ඉන්දීය රජයේ මූල්‍යාධාර මත මීට වසර දෙකකට පෙර සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණාි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කෙරුණු මෙම සේවාවෙන් මේ වන විට බොහෝ දෙනාගේ ජීවිත සුවපත් කිරීමට හැකිව ති‌බේ.

1990 හදිසි ඇමතුම් අංකයට ඇමතීමෙන් සුව සැරිය සේවාව ලබා ගත හැකියි. එම සේවාව තවදුටත් ව්‍යාප්ත කරමින් සුවසැරි ගිලන්රථ භාර දීමේ වැඩසටහනක් වැල්ලවාය පොලිස් ස්ථානයෙයේදී පැවැත්විණි.

Read more

Local News