මින්නේරිය ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා යළි විවෘත ක‌ෙ‌රේ

Share

තාවකාලිකව වසා දැමු මින්නේරිය ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා යළි විවෘත ක‌ෙ‌රේ.
වනජීවී නිලධාරීන්ට ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් වසා දමා තිබු මින්නේරිය ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා යළි විවෘත කළ බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පසුගිය 26 වැනිදා සිදුවු අදාළ පරදීමකින් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

Read more

Local News