2025 වන විට ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාවක් පවතියි

Share

ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසන්නේ 2025 වන විට එච්.අයි.වී ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාවක් පවතින බවත් ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ එච්.අයි.වී  ඒඩ්ස් ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

 

Read more

Local News