සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්

Share

ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී ඊයේ (28දා) සිට එළැඹෙන 07 දා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම සූර්යයා ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (29දා) දහවල් 12.11ට මුන්ඩම්පිඩ්ඩි, කල්විලාන්, වඩකාඩු හා තිරුක්කුලම් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන් වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News