ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නා‌ෙමැතිව තවදුරටත් වසා දමයි

Share

අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්වය හ‌ේතුක‌ොට ග‌ෙන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නා‌ෙමැතිව තවදුරටත් වසා දැමීමට එහි පාලන අධීකාරිය තිරණය කර තිබේ.

ඒ අනුව අනුරාධපුර මිහින්තලය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය‌ේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, කළමනාකරණ අධ්‍යයනය, ව්‍යවහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යා යන පීඨ ම‌ෙ‌‌සේ දින නියමයක් න‌ොමැතිව වසා ඇති බවයි වාර්තා වන්න‌ේ.

පවතින දැඩි නියං තත්වය හ‌ේතුව‌ෙන් න‌ේවාසික අධ්‍යන කටයුතු සිදු කරන ශිෂ්‍යයන් හට අත්‍යවශ්‍ය ජලය ලබා දීමට ඇති අපහසුතාවය නිසා ම‌ෙ‌සේ විශ්වවිද්‍යාලය දින නියමයක් න‌ොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

Read more

Local News