කතානායක පංච පුද්ගල කමිටුවක් පත් කරයි

Share

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව කතානායක කරූ ජයසූරිය මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරයි.

2017 අංක 17 දරණ පළාත්ත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව 2018 අගොස්තු මස 28 දින සිට බලපැවැත්වෙන පරිදි පහත නම් සඳහන් සමාජිකයන්ගෙන් සැදුම්ලත් සමාලෝචන කමිටුවක් කථානායකවරයා විසින් පත් කරනු ලැබ ඇත.

01.ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , (සභාපති)

01.ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා , (සාමාජික)

02.පෙරියසාමි මුතුලිංගම් මහතා , (සාමාජික)

03.මහාචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ මහතා, (සාමාජික)

04.ආචාර්‍ය ඒ.එස්.එම්.නවුෆල් මහතා, (සාමාජික)

කථානායක මාධ්‍ය අංශය

Read more

Local News