නිධන් හාරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Share

ඌරුබ‌ොක්ක මැකිලියතැන්න ආරණ්‍ය ස‌ේනාසනය අසල උමං ද‌ොල‌ේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද‌ෙනියාය පා‌ෙලිස් විශ‌ේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊය‌ේ පස්වරුවේ සමත් විය.

සැකකරුවන් සමඟ නිධන් හැරීමට ය‌ොදාගත් උපකරණ කිහිපයක් ද තම භාරයට ගත් බවයි විශ‌ේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළ‌ේ.

Read more

Local News