ෆ්ලෝරෙන්ස් සුළි කුණාටුවෙන් කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල අනතුරු ඇඟවීම්

Share

ෆ්ලෝරෙන්ස් සුළි කුණාටුවෙන් කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ෆ්ලෝරන්ස් කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමා යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News