ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ලංකා කණ්ඩායම යලි මවිබිමට

Share

ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් යලි මවිබිමට පැමිණියා.

ජයග්‍රාහී කණ්ඩායමට සුබපැතිමට බොහෝ පිරිසක් සිටි අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද එම අවස්ථාවට සහභාගි වි සිටියා.

Read more

Local News