ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කජු ලබා දිම තාවකාලිකව අත්හිටුවයි

Share

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතිය සදහා ගමන් ගන්නා මගීන්ට ලබා දෙන කජු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ ජනාධ්පති එම කජු ආහාරයට ගැනීමට නොහැකි බවට පැවසිමෙන් අනතුරුවයි.

Read more

Local News