බ්‍රසීල ජනාධිපතිවරණය එළඹ‌ෙන මසදී – හිටපු ජනපති ලුලා ද සිල්වා ඉවතට

Share

බ්‍රසිලය‌ේ ජනාධීපතිවරණය ඊලඟ මාසයේ දී පැවැත්වීමට නියමිත බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේය. ඉන් බ්‍රසීලය‌ේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා ඉවත් කර ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේය.

ලුලා ද සිල්වා දුෂණ ච‌ෝදනා හ‌ේතුව‌ෙන් සිරගත වීමත් සමඟ ඔහුග‌ේ ජනාධිපති අප‌ේක්ෂකත්වය එරට අධිකරණය මඟින් ඉවත් කරනු ලැබු බවයි වාර්තා වන්න‌ේ.

ම‌ෙම සිදු වීමත් සමඟ ලුලා ද සිල්වාග‌ේ කටයුුුුතු සිය පක්ෂය‌ේ ෆර්නැන්ඩ‌ෝ හැඩඩ් හට බාර දී ඇති බවත් සඳහන්. ඔහු ලුලා ද සිල්වා ජනාධිපති ධුරය‌ේ කටයුතු කරන කාලය‌ේ දී එරට සිටි අධ්‍යාපන අමාත්‍යවරයායි.

72 හැවිරිදි ලුලා ද සිල්වා 2003 වස‌රේදී බ්‍රසීල ජනාධිපති ධූරයට පත්වු අතර 2010 වසර ත‌ෙක් ඔහු එම ධූරය‌ේ කටයුතු කරනු ලැබුවේය.

Read more

Local News