ගෘහස්ථ සූර්ය බලාගාර දස ලක්ෂයක්

Share

වහල මත සවි කරන ගෘහස්ත සූර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මූල්‍යමය ආධාර ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News