රාජ්‍ය නිලධාරී වාර්ෂික වැටුප් වර්ධකවලට පෙර බෝ නොවන රෝග පරීක්ෂා කිරිමේ වැඩපිලිවෙළක්

Share

රාජ්‍ය නිලධාරීන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීමට පෙර බෝ නොවන රෝග පරීක්ෂා කිරීමේ වැඩපිළි‍වෙළක් සකස් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව, ලබන මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ගේ සහ වෘත්තිකයින්ගේ ගැටලු පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Read more

Local News