අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ September 13, 2018 Share on Facebook Tweet on Twitter tweet බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.