ශ්‍රී ලංකා කණ්ඩායම TEST ශ්‍රේණිගත කිරීම් වලින් 7වැනි ස්ථානය

Share

ශ්‍රී ලංකාව මේ වන විට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලින්, TEST තරඟයන්හි 7 වැනි ස්ථානයත්, ODI තරඟයන්හි හා T20I තරඟයන්හි 8 වැනි ස්ථානයත් ලබා ගෙන සිටියි.

පාකිස්තානය TEST තරඟයන්හි හා ODI තරඟයන්හි 6වැනි ස්ථානයත්, T20I තරඟයන්හි 2 වැනි ස්ථානයත් ලබා ගෙන සිටියි.

TEST Batting ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් 20 වැනි ස්ථානය හිමි කර ගෙන සිටියි.

අද දින පැවැත්වෙන පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට්  තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් හෝ නැතිනම් ජය පරාජයෙන් තරඟය අවසන් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට TEST ශ්‍රේණිගත කිරීම් වලින් එකක් ඉදිරියට පැමිණේ. ඒ 6 වැනි ස්ථානයයි.

Read more

Local News