“වැව් දහසක් ගම් දහසක්” ව්‍යාපෘතිය යටත‌ේ හම්බන්ත‌ොට දිස්ත්‍රික්කයේ වැව් 5ක් ප්‍රතිසංවර්ධන ක‌ෙ‌රේ

Share

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරිම සඳහා ක්‍රියාත්මක කර තිබෙන “වැව් දහසක් ගම් දහසක්” ව්‍යාපෘතිය යටත‌ේ හම්බන්ත‌ොටදී වැව් 05ක් පසුගිය ද‌ෙදින තුළ ප්‍රතිසංවර්ධන කටයුතු අරඹනු ලැබිය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාග‌ේ සහභාගිත්වය‌ෙ‌න් ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ විය.

ම‌ෙම කටයුතු සඳහා රජය රුපියල් මිලියන 15ක මුදලක් ව‌ෙන් කර ඇත.

Read more

Local News