බලංග‌ොඩ දී ල‌ොරියකට යටවීම‌ෙන් පුද්ගලයින් ද‌ෙද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට

Share

බලංග‌ොඩ – කිරිඳිගල ප්‍රද‌ේශය‌ේ දී දැව පටවාගත් ල‌ොරියකට යටවීම‌ෙන් පුද්ගලයින් ද‌ෙද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්වී තවත් ද‌ෙද‌ෙන‌ෙකු තුවාල ලබා ඊය‌ේ බලංග‌ොඩ ර‌ෝහල ව‌ෙත ඇතුළත් කර තිබේ.

රියදුරුට රථය පාලනය කරගත න‌ොහැකිව ම‌ෙම අනතුර සිදුවී ඇති බවයි බලංග‌ොඩ ප‌ොලිසිය සඳහන් ‌කළ‌ේ.

Read more

Local News