තරඟය ආරම්භ වේ

Share

මේ වන විට පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමය පිටියට පැමිණ ඇත.  ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමය පන්දු වාර 8ක් තුළ කිසිවෙක් නොදැවී ලකුණු 33ක් ලබා ගෙන සිටියි.

ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පිටියට පැමිණ ඇත.

Read more

Local News