තරඟය ආරම්භ වේ

72
Sri Lankan cricketer Dimuth Karunaratne plays a shot during the opening day of the third and final Test cricket match between Sri Lanka and Pakistan at the Pallekele International Cricket Stadium in Pallekele on July 3, 2015. AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

මේ වන විට පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමය පිටියට පැමිණ ඇත.  ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමය පන්දු වාර 8ක් තුළ කිසිවෙක් නොදැවී ලකුණු 33ක් ලබා ගෙන සිටියි.

ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පිටියට පැමිණ ඇත.