Tuesday, March 19, 2024.

මත්පැන් විෂ වීමක් හේතුවෙන් මැලේසියාවේ පුද්ගලයින් 21 දෙනෙකු මරුට

Share

මත්පැන් විෂ වීමක් හේතුවෙන් මැලේසියාවේ පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ක්වාලාලාම්පුර් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්න‌ේ.
එසේම තවත් බොහො පිරිසක් විෂ මත්පැන් පානය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි සදහන් වේ.
එතනෝල් අධික මැලේසියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් බාල මත්පැන් මෙම පිරිස පානය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි ව ඇත.

Read more

Local News