තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

Share

සැප්තැම්බර් 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන ”තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” අද(28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පෙ.ව. 9.30 සිට ප.ව.4.00 දක්වා පැවැත්විමට නියමිතය.

Read more

Local News