රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වෙයි October 1, 2018 33 Share on Facebook Tweet on Twitter tweet ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුරදී පර්ත්හිදී මෙලෙස අභාවප්‍රාප්ත වි ඇති බවයි. මිය යන විට ඔහු 65 වැනි වියේ පසු විය.