අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Share

අද (01) අළුයම 1.40ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්ත‌ොටුපල ඒකකය‌ේ නිලධාරින්ට ලද ත‌ොරතුරක් මත රුපියල් ලක්ෂ 58 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

ඔහු ළග තිබී ග්‍රෑම් 484 ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 22 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

Read more

Local News