වතුකරයේ ළමුන් වෙනුවෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක් නොර්වුඩ් ක්‍රිඩංගණයේදි

Share

අදට (01) යෙදි ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් වතුකරයේ ළමයි වෙනුවෙන් ලෝක ළමා දින උත්සවයක් නොර්වුඩ්
ක්‍රිඩාංගණයේදි අද පැවැත්විණ.

කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය සහ එම අමාත්‍යංශය යටතේ පාලනය වන වැවිලි
මානව සංවර්ධන කර්යාලය මගින් මෙම ලෝක ළමා දින උත්සවය සංවිධානය කර තිබුණි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු 67 ක පිහිටි වතු පාසල්වල සිසු සිසුවියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වු ලොක ළමා දින උත්සවයේදි ළමුන්ට රිසි සේ ක්‍රිඩා පිටිය තුල ක්‍රිඩා ඉසව්වන් වල නිරත විමට අවස්තාව ලබාදි තිබුණි.

Read more

Local News