පළාත් සභා 03 නිල කාලය අවසන්විමට නියමිතයි

Share

මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා 03 තුල නිල කාලය අවසන් වීමට නියමිතව අැත.

පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06ක නිල වශයෙන් කාලය අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර තිබේ.

ඔක්තෝබර් 08 වනදා වයඹ පළාත් සභාවත්, 10 වනදා මධ්‍යම පළාත් සභාවත් 25 වනදා උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර අැත.

Read more

Local News