ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වෙයි.

සුනිල් ප්‍රේමකුමාර මහතා මියයන විට 62 වන වියේ පසු විය.

ඔහු ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.

Read more

Local News