කාලගුණෙන් අනතුරු ඇඟවීමක් – ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් වන්න

Share

පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනට දකුණ, ගිනිකොනදිග සහ බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ භාවිතයේදී ධීවර සහ නාවුක ප්‍රජාව සැලකිලිමත් විය යුතුයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවත් එම අනතුරු ඇඟවීම් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව‌ෙයි.

Read more

Local News