ඉන්දුනිසියාවේ භු කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Share

පසුගිය සතියේ ඉන්දුනිසියාවේ සිදුවු ප්‍රබල භු කම්පනයක් හේතුවෙන් නායයෑමට ලක් වු සිගි බිරෝමාරුහි සිර වි සිටි ලමුන් 844 දෙනෙකුගේ මලසිරුරු අද අාගමික ස්ථානයකින් සොයගෙන තිබෙන බව ඒරට මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සිකුරාදා ඉන්දුනිසියාවේ අැතිවු භු කමිපනයෙන් හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 844ක් පමණ ජිවිතක්ෂයට පත්ව අැති බව ඒරට බලධාරින් පවසා අැත.

නමුත් තවමත් මියගිය සහ අතුරුදන් වු පුද්ගලයින් ගණන ස්ථිරව පැවසිය නොහැකි බවත් තවමත් ව්‍යසනයට ලක්වු ප්‍රදේශවල මුදවා ගැනිමේ මෙහෙයුමි සිදු කරන බවත් ඒරට රජය පැවසීය.

භු කමිපනයත් සමඟ සිගි බිරෝමරුහි ජෝනගෝජ් පල්ලියේ පුහුණු මධ්‍යස්ථානයක සිසුන් 86ක් අතුරුදන් වි තිබේ.

මෙහි ළමුන් 52 දෙනෙකු තවමත් සොයාගැනිමට සමත් වි නොමැති අතර ඔවුන් සෙවිමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව වාර්තාවේ.

Read more

Local News