ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කෙරේ

Share

මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) සිදු
කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙම ආලේඛ්‍ය චිත‍්‍රය ස්ථීර ලෙස ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තැබීමට අවශ්‍ය කටයුතු සලසන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News