ලබන වසරේ දෙසැම්බර් අවසන් වන විට රටපුරා උදා ගම්මාන 2,500 ක්

Share

ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට උදා ගම්මාන 2,500ක් රට පුරා ඉදි කිරීම ඉලක්කය බව නිවස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන, ජයන්තිපුර ඉදිවූ “බිසෝවැඩිගම” උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News