28 වන ජාතික සමථ දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

5

28 වන ජාතික සමථ දින උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මැතිණියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින පෙරවරු 9.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.