ගාන්ධි තුමන්ගේ ඡන්ම දින සැමරුම නිමිත්ත‌ෙන් නිකුත් කළ සමරු මුද්දරය අගමැතිට

Share

මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ඡන්ම දින සැමරුම නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (02) දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

Read more

Local News