රත්නපුර කළු ගඟේ දී ඔරුවක් පෙරළී පුද්ගලයෙකු අතුරුදහන්

Share

රත්නපුර කළු ගඟේ දී ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ රත්නපුර, කළු ගඟේ ඇල්ලවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකු රැගත් ඔරුවක් මෙලෙස පෙරළී ඇති බවයි.

අනතුරෙන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර එක් අයෙකු අත්රුදහන්ව තිබේ. අතුරුදහන්ව ඇත්තේ මල්වල, මිහිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි‍.

Read more

Local News